Social Icons

Pages

Tuesday, 26 July 2016

සුර්ය ශක්තියෙන් ලොව වටා ගමන්ගත් පළමු යානය වාර්තා තබයි (වීඩියෝ)

වාර්තාවක් තබමින් සෝලර් ඉම්පල්ස් අබුඩාබියට…!!
සුර්ය ශක්තියෙන් ලොව වටා ගමන්ගත් පළමු ගුවන්යානය ලෙසට වාර්තාවක් තබමින් සෝලර් ඉම්පල්ස් යානය අද අබුඩාබි වෙත ගොඩබස්වනු ලැබුවා.
කොටස් 17 කින් සමන්විත වු ලොව වටා ගමනේදී සෝලර් ඉම්පල්ස් යානාය ගමන්ගත් මුළු දුර කිලෝමිටර් 40,000 ක්.
2015 වසරේ මාර්තු මසදි ලොව පුරා ගමන අබුඩාබි නුවරින් ආරම්භ කළ සෝලර් ඉම්පල්ස් හි මෙම ව්‍යාපාතිය වෙනුවෙන් වැය වු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 100 කට ආසන්නයි

No comments:

Post a Comment

 

Sample text

Sample Text

Sample Text

 
Blogger Templates