Social Icons

Pages

Friday, 25 August 2017

මේ විදියේ මිනිස්සු හිගමන් යදින්න නෙවෙයි Music Directorලා කරන්න ඕන, අනිවාර්යෙන්ම බලන්න


ලෝකයේ සෑම රටකම පාහේ අපිට දකින්න සිටින පිරිසක් තමයි හිගන්නෝ .ඒත් මෙහි දකින හිගන්නන්ගේ විශේෂත්වයක් ඔබට දැකගත හැකියි.

Tuesday, 22 August 2017

ලේ පිරිසිදු වෙන්නත් එක්ක ටිකක් හිනා වෙමුද..? එහෙමනම් මෙන්න මේ වීඩියෝව බලන්න


ඇඟ හිරිවැටෙන අමුතු වැඩක් කරලා විනෝද වුණු අපූරු පෙම් යුවළ – Photos


එම ඡායාරූප පහතින්..සමහර පෙම්වතුන් තමන්ගේ ආදරේ පවත්වාගෙන යන්න අමුතු අමුතු දේවල් කරනවා.
ඒ විදිහට වෙනස් වැඩක් කරපු බ්‍රසීලයේ පෙම්වතුන් යුවළක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.
ඒ තමයි අඩි 1100 ක් උස ගල් පර්වතයක් මත සමබරතාව සිටීමට උත්සහ කිරීම හා ඇගිලිවලින් පමණක් පහළට එල්ලිලා සිටීම.
මෙම පර්වතය අත්ලාන්තික් සාගරයට වඩා මීටර් 350 ක් උසින් යුක්ත බවයි 21 හැවිරිදි Marcelle Rangel පවසා තිබෙන්නේ.

Monday, 24 April 2017

මෙලොව හැරගිය ප්ලාස්ටික සැත්කම් රැජිණ

Kristyna Martlli කියන්නේ ප්ලාස්ටික් සැත්කම් ලෝකේ රැජිණයි.
ඇයගේ වයස 23ක් වන අතර ප්ලාස්ටික් බෝනික්කියෙක් වීමේ උමතුවෙන් පෙළුණු ඇය පසුගිය දිනක නොසිතු මොහොතක මිය ගියාය.
ඒ ඇයගේ 400වැනි සැත්කම අතරතුරදීය. ශරීරය අසමාන්‍ය තත්වයට පත්කිරීම එකම සතුට කරගත් මේ තරුණිය වැඩිහිටියන්ට පමණක් සීමා වූ සඟරාවලවල නිරූපනණය නිසාත් ප්‍රකට විය.
විෂ රසායන නිසා හදවත අකර්මන්‍ය වී මෙම මරණය සිදු ව ඇත.
2
6
7

Sunday, 26 March 2017

යෝගා ව්‍යායාම නිරුවතින් උගන්වන පංති කාමරය

නිරුවතින් යෝගා ව්‍යායාම සිදුකරන ස්ථානයක් සම්බනධයෙන් අපිට දැනගන්නට ලැබෙනවා.
නිව්යෝර්ක් නගරයේ මෙම යෝගා මැදිරිය පිහිටා ඇති බව විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා.
එම ව්‍යායාම පන්තියේ ඡායාරූප සහ වීඩියෝ බලන්න.


Friday, 10 February 2017

කෙසෙල් ගසකට ඇනපු කොට්ටෝරුවෙක්ට වෙච්ච දේ (වීඩියෝ)

කොට්ටෝරුවෙක් කෙසෙල් ගහකට කොටලා වැඩ වරද්දගත්ත අවස්ථාවක් ගැන කවුරුත් කිවුවට දැකගන්න ලැබෙන්නේ බොහෝම කලාතුරකින්නේ.
ඉතින් ඒ බව දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.
මේ එම වීඩියෝවයි.

මියගිය දියණියගේ සිරුර කර මතින් රැගෙන යන පියෙකුගේ කඳුළු කතාව(වීඩියෝ)

අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ආදරේ, සෙනෙහස අපට කොච්චරක්ද කියලා කියන්න අපහසුයි නේද? මොකද ඒ සෙනෙහස ගණනය කරන්න බෑනේ.
මෙහෙම තාත්තා කෙනෙක්ගේ කඳුළු  කථාවක් අපට අන්තර්ජාලයෙන් දැකගන්නට ලැබුණා.
මේ තාත්තාගේ, අවුරුදු 05ක් වයසැති දියණිය රජයේ රෝහලකදී ප්‍රතිකාර ගනිමින් ඉන්නකොට ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඉතින් එහෙම මැරුණු දියණියව තමන්ගේ කර මතින්ම සැතපුම් 10ක් පමණ දුරගෙවා භූමිදාන කටයුතුවලට රැ‍ගෙන යන අවස්ථාවක් එම වීඩියෝවේ සටහන් වී තිබුණා.

 

Sample text

Sample Text

Sample Text

 
Blogger Templates