Social Icons

Pages

Saturday 22 October 2016

සනී ලිියොන් රඟන අලුත්ම වීඩියෝව – එක දවසින් මිලියනයක් බලලා

සනි  ලියොන් රඟන නවතම මියුසික වීඩියෝවට මේ වන විට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.  පසුගිය 21 වන දින මෙම වීඩියෝව එළිදක්වා ඇති අතර මේ වන විට මිලියනයකට අධික සංඛ්‍යාවක් එය නරඹා ඇති තිබෙනවා. එම වීඩියෝව පහතින් නරඹන්න.

Friday 21 October 2016

රෝහිත රාජපක්ෂ + කාවින්ද්‍යා අධිකාරිගේ මනු ගුණදම් පිටවෙයි (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතෙකු වන රෝහිත රාජපක්ෂගේ   නවතම මියුසික් වීඩියෝව මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
ගීතය නම් කර ඇත්තේ මනු ගුණදම් නමින් වන අතර ගීතය සඳහා අතුල අධිකාරීගේ සහ සමිතා එරන්දතී මුදුන්කොටුවගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරී සමග එක් ව මෙම ගීතය නිර්මාණය කර තිබෙනවා.
එම වීඩියෝව පහතින් බලන්න.

පට්ට ඩාන්ස් එක – ට්‍රයි කරලා බලන්න (වීඩියෝ)

අද කාලේ තරුණ කොල්ලෝ කෙල්ලෝ පාර්ටි වලට ගියාම එක එක විදියේ ඩාන්ස් දානවානේ. සමහරක් ඩාන්ස් ලස්සනයි සමහරක් ඒවානම් ඒ තරම් වැඩකට නෑ. කොහොම වුණත් ඔන්න මේ වෙනකොට අන්තර්ජාලය හරහා සූරූපී යුවතියකගේ පට්ට ඩාන්ස් එකක් හුවමාරු වෙමින් පවතිනවා. බලන්නකෝ මේ වීඩියෝව බලලා ඔයාලටත් ඒ විදියට ඩාන්ස් කරන්න පුළුවන්ද කියලා.

Monday 3 October 2016

පෙම්වතා දුන් ටෙඩී බෙයාර් තෑග්ගේ පෙම්වතිය නුදුටු දේ

“අදාළ නැහැනේ“ වීඩියෝවේ තරුණයා මතකද? ඔන්න තව එකක් පිටවෙලා (වීඩියෝ)

“කිකිළිද ආවේ බිත්තරේද මුලින් ආවේ…. අදාළ නැහැනේ “  වීඩියෝව ඔයාලට මතක ඇතිනේ.  ඔන්න ඒ වීඩියෝවේ හිටිය තරුණයාගේ අලුත් වීඩියෝවක් ඇවිල්ලා තියෙනවා. බලන්නකෝ මේ තරුණයා මොකද කියන්නේ කියලා.
එම වීඩියෝව පහතින් නරඹන්න.

විග්නේෂ්වරන්ගේ පුතා එක්ක ජාතිවාදයට එරෙහිව ඉරාජ් කියපු ගීතය මෙන්න

පසුගිය දිනවල මියුසික් වීඩියෝවක් හේතුවෙන් කතාබහට ලක් වූ සංගීත ශිල්පී ඉරාජ්, තම ෆේස්බුක් පිටුව ඔස්සේ අමුතුම හෙළිදරව්වක් කර තිබෙනවා.
ඒ මීට කාලයකට ඉහත දී ජනප්‍රියත්වයට පත් ඉරාජ් ගේ පළමු මියුසික් වීඩියෝව වන “J Town Story” ගීතය පිළිබඳව යි.
එම ගීතයට දමිළ රැප් ගායනයෙන් දායක වී ඇත්තේ උතුරු මහ ඇමති විග්නේශ්වරන් මහතාගේ පුත්‍රයාවන යෞවනන් විග්නේශ්වරන් නමැති තරුණයා බවට යි ඉරාජ් මෙහි සඳහන් කර තිබෙනවා
ජාතිවාදයට සහ යුද්ධයට එරෙහි ගීයක්වන මෙය නිර්මාණය කර ඇත්තේ සිංහල, දමිළ සහ මුස්ලිම් තරුණයන් තිදෙනෙකු ගේ එක් වීමෙන් බව ද ඉරාජ් පවසනවා.
එකළ ඔවුන්ට ජාතිවාදය ගෑවිලාවත් නොතිබූ බව පවසන ඉරාජ් වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ ගීතයෙන් පැවසෙන ආකාරයටම අදත් අවශ්‍ය වන්නේ සාමය බව යි.
ඉරාජ්ගේ ප්‍රකාශය සහ එම මියුසික් වීඩියෝව පහතින්

 

Sample text

Sample Text

Sample Text

 
Blogger Templates