Social Icons

Pages

Sunday 27 November 2016

කටු අනෝදා ගැන ඔබ නොදත් විස්මිත ගුණ මෙන්න

කටු අනෝදා ශාකය මල්හටගන්නා පළල් පත‍්‍ර දරන සදාහරිත ශාකයකි. නිවර්තන කළාපයේ මෙන්ම දකුණු ආසියාවේ හා පැසිපික් කළාපයේ ඇතැම් ප‍්‍රදේශවලට ආවේණික ශාකයකි. එම ශාකයේ සියඑ කොටස් ඒ ඒ රටවල පාරම්පරික වෛද්‍ය විද්‍යාවන්ට සමීප ඖෂධයක්වීම විශේෂ ලක්ෂණයකි.
ආර්ථික බෝගයක් ලෙස වගා කෙරෙන කටු අනෝදා ශාකයේ ඵලය සෙන්ටිමීටර 20ක් 30ක් දිග හා කිලෝ 1 සිට 6ක් පමණ ප‍්‍රමාණයෙන් වැඩෙන කොළ පැහැති පලතුරකි. ඵලයේ මධ්‍යස්ථය සුදු පැහැති මදුළුවලින් සමන්විත වන අතර කඑ පැහැති බීජ දරයි. මෙහි සුදු පැහැති මදුළුවලින් සමන්විත කොටස මිහිරි පානයක් ලෙස මෙන්ම රසකාරකයක්  ලෙස භාවිතා කරයි.
ශ‍්‍රී ලංකාවේ කටු අනෝදා ශාකය අනෙකුත් රටවල මෙන් ආර්ථික බෝගයක් ලෙස වගා නොකෙරේ. එසේම ශ‍්‍රී ලාංකිකයන් මෙහි ඇති සුවිශේෂි ගුණාංග පිළිබදවද නොදැනුවත්ය. වර්ථමානයේ වාර්ථාවෙන ඉතා පුදුමාකාර සොයාගැනීම වන්නේ කටු අනෝදාවල පිළිකා නැසීමේ ගුණය ඒ සදහා භාවිතා කරන රසායනික ඖෂධවලට වඩා දසදහස් ගුණයකින් ප‍්‍රබල වන බවයි. පිළිකා මර්ධනයේදී අතුරු ආභාධවලින් තොර නිරෝගී ෙසෙල විනාශ නොකරන වටිනා ඖෂධයක් බව සොයාගෙන ඇත.
කාබෝහයිඩ්‍රේට්, පෘක්ටෝස්, විටමින් ක්‍ල විටමින් ඊ1 මෙන්ම විටමින් ඊ2 බහුල පලතුරක් වන කටු අනෝදා වල පිළිකා නැසීමේකාරකය  ලෙස හදුනා ගෙන ඇත. මෙම පිළිකා නැසීමේ ගුණයට අමතරව ආන්ත‍්‍රික පණුවන්ට හා ක්ෂුද්‍රජීවී ආසාදන බොහෝමයක් සදහා ප‍්‍රතිරෝධී ඖෂධයක් ලෙස ද ක‍්‍රියා කෙරේ. එසේම මානසික ආතතිය හා ස්නායු දුර්වලතා වලට මනා ප‍්‍රතිකාරකයක් ලෙස සදහන් වේ.
විද්‍යානුකූල අධ්‍යනයන්ට අනුව කටු අනෝදා සාරය
පිළිකා මර්ධනයේදී බර අඩුවීමෙන් හා කෙස් වැටීමේ ආභාධවලින් තොර ඖෂධයක් ලෙසද
මාරාන්තික ආසාදන වලක්වමින් ප‍්‍රතිශක්ති පද්ධතිය ආරක්ෂා කරන බවද
ශරීර ශක්තිය වර්ධනය කරන ශක්ති ජනකයක් ලෙසද
දරු ප‍්‍රසූතියෙන් පසු මවගේ කිරි වල ගුණාත්මය වැඩි කරවන බවද
පාචනය හා උණ වලක්වන ප‍්‍රතිකාරකයක් ලෙසද කටු අනෝදා බීජ වල සාරය..
අභ්‍යන්තර හා බාහිර පරපෝශිතයින් නැසීමේ ඖෂධයක් ලෙසද කටු අනෝදා පත‍්‍ර වල සාරය..
අතන්ද්‍රතාවය හෙවත් insomnia රෝගීන් සදහා ප‍්‍රතිකාරකයක් ලෙසද
වැදගත් වන බව අනාවරණය වී ඇත.

තම්බපු බිත්තර දෙකකට ගණිකා පහස ලබා එක බිත්තරයක් දුන් පුද්ගලයා ලේ ගලන්නම ගුටිකයි

තම්බපු බ්ත්තර දෙකකට ගණිකා පහස ලබාගත් පුවතක් සිම්බාම්බෙන් වාර්තා වෙනවා.
අදාළ ගණිකාව මුලින් අකමැති වුවත් පසුව ප්‍රසිද්ධියේ මේ මිනිසා තමන්ට කරදර කරන නිසා කැමැත්ත පල කර තිබෙනවා.
කෙසේ වෙතත්  අදාළ පුද්ගලයා ගණිකා පහස ලැබීමෙන් අනතුරුව වීදි සරණ ගණිකාවට ලබා දී ඇත්තේ එක් තම්බපු බිත්තරයක් පමණි.
මේ හේතුවෙන් අදාළ ගණිකාවට කේන්ති ගොස් පහස විදි පුද්ගලයාගේ මුහුණෙන් ලේ ගලනතුරු පහරදී තිබෙනවා.
2211

Monday 21 November 2016

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දැමූ අදහාගත නොහැකි දඟ පන්දු මෙන්න

ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ මේතාක් දුරට දමන ලද අදහාගත නොහැකි දඟ පන්දු  පහතින් බලන්න









අවුරුදු දහයකින් ආපස්සට යන්න මේ දේවල් මුහුණේ ආලේප කරන්න

කාන්තාවෝ ගොඩක් කැමතියි හැමදාම තම තරුණ පෙනුම ආරක්ෂා කර ගන්න. මේ සදහා කාන්තාවෝ නොකරන දෙයක් නෑ. ඒ නිසාම කාන්තාවන් මිල අධික කෘතීම නිෂ්පාදන වලට යොමු වෙන ගතිය වැඩියි.
එත් තරුණ පෙනුම හැමදාටම ආරක්ෂා කර ගැනීම කියන කාර්යය සාර්ථක කර ගත හැක්කේ ස්වාභාවික දේවල් වලින් සකසන රුපලාවන්‍ය සත්කරයකින් පමණයි. මේ ඔබව දැනුවත් කරන්නේ ලොව බොහෝ කාන්තාවන් අති සාර්ථක ලෙස භාවිතා කරන බලසම්පන්න 100% ක්ම ස්වාභාවික රුපලාවන්‍ය සත්කාරයක් ගැන. ඔබ සතියකට සැරයක් හෝ මෙය සිදු කර ගත හොත් ඔබේ පෙනුම වසර 10කින් ආපස්සට හරවා ගන්න පුළුවන්.
අවශ්‍ය දේ
කෙසෙල් ගෙඩි භාගයක්
යෝගට් 1 කට එක්කරගත්  ඕට්මිල් මෙසහැදී 3ක් මෙය ඔබට සුපිරි වෙළඳ සංකීර්ණ වලින් මිලදී ගන්න පුළුවන්
මීපැණි මේස හැන්දක්.
බිත්තර 1ක්
කෙසෙල් ගෙඩිය පොඩිකර එයට බිත්තරය, මීපැණි යෝගට් සහ  ඕට්මිල් එකතුකර මිශ‍්‍ර කර ගන්න.
මුහුණ හොදින් පිරිසිදුකර ඔබ හදාගත් මිශ‍්‍රණය අලේප කර විනාඩි 15ක් සිටින්න.
සැම වර්ගයකම සමකට මෙම ආලේපනය සුදුසු වගේම දිනපතා පාවිච්චි කරන්නත් පුළුවන්. ප‍්‍රතිපල දින කීපයකින් දැක ගන්න පුළුවන්.
ගුණ
කෙසෙල් අන්තර්ගත ගුණ සම පෝෂණය කරයි. සම රැුලි වැටීමද වලක්වනබව පර්යේෂණ වාර්තා සදහන් කරයි.
මීපැණි සමට අවශ්‍ය තෙතමනය ලබා දෙයි.
යෝගට් සහ  ඕට්මීල් ලැක්ටික් අම්ලය මගින් වියලි සම ඉවත්කිරීමට උදවු වෙයි.
කෘතීම දේවල් කියන්නේ මිනිස් සිරුරට කෙටි කාලිනව හෝ දිගු කාලීනව අනිවාර්යයෙන්ම හානි පමුණුවන දෙයක් පමණයි. එම නිසා නිරතුරුව මෙවැනි ස්වාභාවික ප‍්‍රති කර්මයන් ගැන ඔබේ විශ්වාසය තබන්න.

 

Sample text

Sample Text

Sample Text

 
Blogger Templates