Social Icons

Pages

Friday 25 August 2017

මේ විදියේ මිනිස්සු හිගමන් යදින්න නෙවෙයි Music Directorලා කරන්න ඕන, අනිවාර්යෙන්ම බලන්න


ලෝකයේ සෑම රටකම පාහේ අපිට දකින්න සිටින පිරිසක් තමයි හිගන්නෝ .ඒත් මෙහි දකින හිගන්නන්ගේ විශේෂත්වයක් ඔබට දැකගත හැකියි.

Tuesday 22 August 2017

ලේ පිරිසිදු වෙන්නත් එක්ක ටිකක් හිනා වෙමුද..? එහෙමනම් මෙන්න මේ වීඩියෝව බලන්න


ඇඟ හිරිවැටෙන අමුතු වැඩක් කරලා විනෝද වුණු අපූරු පෙම් යුවළ – Photos


එම ඡායාරූප පහතින්..සමහර පෙම්වතුන් තමන්ගේ ආදරේ පවත්වාගෙන යන්න අමුතු අමුතු දේවල් කරනවා.
ඒ විදිහට වෙනස් වැඩක් කරපු බ්‍රසීලයේ පෙම්වතුන් යුවළක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.
ඒ තමයි අඩි 1100 ක් උස ගල් පර්වතයක් මත සමබරතාව සිටීමට උත්සහ කිරීම හා ඇගිලිවලින් පමණක් පහළට එල්ලිලා සිටීම.
මෙම පර්වතය අත්ලාන්තික් සාගරයට වඩා මීටර් 350 ක් උසින් යුක්ත බවයි 21 හැවිරිදි Marcelle Rangel පවසා තිබෙන්නේ.
 

Sample text

Sample Text

Sample Text

 
Blogger Templates