Social Icons

Pages

Friday 29 July 2016

ලෝක වාර්ථා පිහිටුවමින් අපූරු ගුවන් යානයක් ලොව වටා යයි (video)

පසුගිය මාර්තු මාසයේ Solar Impulse 2 නමින් හැඳින්වෙන වෙනස් ආකාරයේ ගුවන් යානයක් අබුඩාබි නගරයෙන් ගුවන් ගත වුනා. ඊයේ දිනයේදී එම යානය ලොව වටා කිලෝ මීටර් 40 000කට අධික ගමන් පථයක ගමන් කරමින් නැවත අබුඩාබි නගරයට ගොඩබැස්සේ ඉන්ධන බිඳුවක්වත් වැය නොකරමින්. ඒ අනුව සූර්ය බලයෙන් ධාවනය වෙමින් ගුවන් නියමුවන් සහිතව ලොව වටා ගමන් ගත් ලොව ප්‍රථම ගුවන් යානය බවට පත්වීමට Solar Impulse 2 යානය සමත් වුනා.
බරින් මෝටර් රථයක බරට සමානවූත් ප්‍රමාණයෙන් බොයිං 747 යානයක ප්‍රමාණයට සමානවූත් මේ යානයේ නියමුවන් වූයේ Bertrand Piccard සහ Andre Borschberg. අධික තාපය නිසා යානයේ බැටරියේ සිදුවූ දෝෂයක් නිසාවෙන් ගොඩබැස්සවීම තරමක් ප්‍රමාද වූවත්, මේ ගුවන් ගමන ඉදිරි අනාගතයේ ප්‍රවාහන ක්ෂේත්‍රෙය් නවතම පරිච්ඡේදයක ආරම්භය විය හැකියි.

Solar Impulse 2 යානය


Tuesday 26 July 2016

මේක බැලුවොත් පුදුමවෙයි – ලෝකයේ එක වගේ තැන් දෙකක් තියෙනවා

ලෝකයේ එකම වගේ ස්ථාන දෙකක් තියෙනවා කියලා කිව්වෝත් ඔයාලා පුදුම වෙයි නේද? පුදුම වෙන්න දෙයක් නෑ. ඔයාලා මේ ඡයෙරෙූප බැලුවොත් මේ කියන්නේ අරුමයක් නෙවෙයි කියලා තේරෙයි.

අහම්බෙන් පටිගත වුණු ලෝව දරුණුම රිය අනතුර (වීඩියෝ)

අහම්බෙන් පටිගත වුණු ලොව සිදුවුණු දරුණුතම අනතරක්. වීඩියෝව බලන්න.

සුර්ය ශක්තියෙන් ලොව වටා ගමන්ගත් පළමු යානය වාර්තා තබයි (වීඩියෝ)

වාර්තාවක් තබමින් සෝලර් ඉම්පල්ස් අබුඩාබියට…!!
සුර්ය ශක්තියෙන් ලොව වටා ගමන්ගත් පළමු ගුවන්යානය ලෙසට වාර්තාවක් තබමින් සෝලර් ඉම්පල්ස් යානය අද අබුඩාබි වෙත ගොඩබස්වනු ලැබුවා.
කොටස් 17 කින් සමන්විත වු ලොව වටා ගමනේදී සෝලර් ඉම්පල්ස් යානාය ගමන්ගත් මුළු දුර කිලෝමිටර් 40,000 ක්.
2015 වසරේ මාර්තු මසදි ලොව පුරා ගමන අබුඩාබි නුවරින් ආරම්භ කළ සෝලර් ඉම්පල්ස් හි මෙම ව්‍යාපාතිය වෙනුවෙන් වැය වු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 100 කට ආසන්නයි
 

Sample text

Sample Text

Sample Text

 
Blogger Templates