Social Icons

Pages

Friday 10 February 2017

කෙසෙල් ගසකට ඇනපු කොට්ටෝරුවෙක්ට වෙච්ච දේ (වීඩියෝ)

කොට්ටෝරුවෙක් කෙසෙල් ගහකට කොටලා වැඩ වරද්දගත්ත අවස්ථාවක් ගැන කවුරුත් කිවුවට දැකගන්න ලැබෙන්නේ බොහෝම කලාතුරකින්නේ.
ඉතින් ඒ බව දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.
මේ එම වීඩියෝවයි.

මියගිය දියණියගේ සිරුර කර මතින් රැගෙන යන පියෙකුගේ කඳුළු කතාව(වීඩියෝ)

අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ආදරේ, සෙනෙහස අපට කොච්චරක්ද කියලා කියන්න අපහසුයි නේද? මොකද ඒ සෙනෙහස ගණනය කරන්න බෑනේ.
මෙහෙම තාත්තා කෙනෙක්ගේ කඳුළු  කථාවක් අපට අන්තර්ජාලයෙන් දැකගන්නට ලැබුණා.
මේ තාත්තාගේ, අවුරුදු 05ක් වයසැති දියණිය රජයේ රෝහලකදී ප්‍රතිකාර ගනිමින් ඉන්නකොට ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඉතින් එහෙම මැරුණු දියණියව තමන්ගේ කර මතින්ම සැතපුම් 10ක් පමණ දුරගෙවා භූමිදාන කටයුතුවලට රැ‍ගෙන යන අවස්ථාවක් එම වීඩියෝවේ සටහන් වී තිබුණා.

 

Sample text

Sample Text

Sample Text

 
Blogger Templates