Social Icons

Pages

Tuesday 22 August 2017

ඇඟ හිරිවැටෙන අමුතු වැඩක් කරලා විනෝද වුණු අපූරු පෙම් යුවළ – Photos


එම ඡායාරූප පහතින්..සමහර පෙම්වතුන් තමන්ගේ ආදරේ පවත්වාගෙන යන්න අමුතු අමුතු දේවල් කරනවා.
ඒ විදිහට වෙනස් වැඩක් කරපු බ්‍රසීලයේ පෙම්වතුන් යුවළක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.
ඒ තමයි අඩි 1100 ක් උස ගල් පර්වතයක් මත සමබරතාව සිටීමට උත්සහ කිරීම හා ඇගිලිවලින් පමණක් පහළට එල්ලිලා සිටීම.
මෙම පර්වතය අත්ලාන්තික් සාගරයට වඩා මීටර් 350 ක් උසින් යුක්ත බවයි 21 හැවිරිදි Marcelle Rangel පවසා තිබෙන්නේ.

No comments:

Post a Comment

 

Sample text

Sample Text

Sample Text

 
Blogger Templates